
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 40% ක් ලෙස සළකා කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී තිබේ.
අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත අද(20) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.
උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් බාරගැනීම ජුලි 28 වනදා අවසන් වෙයි.
එහෙත් ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් 80% නොමැති සිසු දරුවන්ට අයැදුම්පත් යොමුකිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී තොරතුරු වාර්තා වී ඇත.
වෛද්‍ය සහතික රැගෙන එන ලෙස දරුවන්ට පවසමින් දින කිහිපයක් සිසු දරුවන් රස්තියාදු කළ අවස්ථාද වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart