
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“ජන්මභූමි” නව නිදහස් ව්‍යාපාරය විසින් “අනතුර ඉදිරියෙන්: ඔබ සූදානම්ද?” නමින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයක් පසුගියදා (05) කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් පර්යේෂණ ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහි පිළිගැනීමේ කතාව, ජන්මභූමි නව නිදහස් ව්‍යාපාරයේ ලේකම්, නීතීඥ එස්.කේ.ඒ.එස්. සේනානායක විසින් පවත්වන ලද අතර, අනතුරුව ජන්මභූමි නව නිදහස් ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ජන්මභූමි නව නිදහස් ව්‍යාපාරයේ ජාතික විධායක සභික ආචාර්ය චමිල ලියනගේ සහ ජන්මභූමි නව නිදහස් ව්‍යාපාරයේ ජාතික විධායක සභික භෝගිනී සිගේරා ද පැමිණ සිටි පිරිස හමුවේ සිය අදහස් දැක්වූහ.
මෙම අවස්ථාවට ජන්මභූමි නව නිදහස් ව්‍යාපාරය විසින් ආරාධනා කරන ලද මා ඇතුළු දේශපාලන පක්ෂ නායකයෝ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, දේශපාලන නායකයෝ, වෘත්තීයවේදීහු, විද්වත්තු, කලාකරුවෝ ඇතුළු ආරාධිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart