
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්තයට එරෙහිව පැවති 3-1 එක්දින තරගාවලියේ අවසන් තරග දෙකේදී කඩුලු 7ක් දවාගැනීමෙන් පසු ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයට පත්ව ඇත.
තීක්ෂණගේ ශ්‍රේණිගත කිරීමේ ලකුණු 663ක් ලබාගනිමින් මෙලෙස තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, පළමු ස්ථානයේ පසුවන්නේ, ලකුණු 669ක් ලබාගත් ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ය.
ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 665ක් ලබාගත් ඉන්දීය ක්‍රීඩක කුල්දීප් යාදව් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart