
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශය සමග පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලියට සහභාගි වන 17 දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය නම්කර තිබේ.
තරගාවලියේ නායකත්වයට වනිදු හසරංග නම් කර ඇති නමුන්, උපනායකයා වන චරිත් අසලංක පළමු තරග දෙකේදී වැඩබලන නායකයා ලෙස කටයුතු කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කර ඇත.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම වන්නේ;
වනිඳු හසරංග ( නායක)
චරිත් අසලංක ( නායක )
කුසල් මෙන්ඩිස්
අවිශ්ක ප්රනාන්දු
සධීර සමරවික්රම
ධනංජය සිල්වා
ඇන්ජිලෝ මැතිව්ස්
කුසල් ජනිත් පෙරේරා
කමිඳු මෙන්ඩිස්
බිනුර ප්රනාන්දු
මහීෂ් තීක්ෂණ
මතීෂ පතිරණ
නුවන් තුෂාර
දසුන් ශානක
ඩිල්ෂාන් මධුසංඛ
අකිල ධනංජය
ජෙෆ්රි වැන්ඩසේ
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම හෙට (29) අලුයම බංග්ලාදේශය බලා පිටත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart