
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මුල්‍ය අරමුදල (IMF) විසින් පිරිනමනු ලබන විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවැනි වාරිකය දෙසැම්බර් මාසයේදී අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ආචාර්ය වීරසිංහ මේ බව ප්‍රකාශ කළේ අද (24) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකාව විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනේ හොඳ ප්‍රගතියක් ලබා ඇති බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
2023 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ 8 වැනි මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනය පිළිබඳ දැනුම්දීම සඳහා මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart