
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදෙස් රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ විශ්‍රාමික නාවික හමුදා සෙබළකු මාලිම්බඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හතළිස් දෙහැවිරිදි උයන්ගොඩ, කරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.
සැකකාර විශ්‍රාමික නාවික සෙබළා සෙබළා මුලතිව් ප්‍රදේශයේ රාජකාරි කරන අවධියේ දී මෙම ගිනි අවිය නිවසට රැගෙනවිත් ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart