October 26, 2025

සංවිධානාත්මක අපරාධකරුවකු වන ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීම හේතුවෙන් හංවැල්ල හෝමාගම කඩුවෙල ප්‍රදේශයේ ජනතාව සතුටට පත්ව ඇත.

මෙම ප්‍රදේශවල ජනතාව රජයට ස්තූති කරමින් මෙන්ම, සිය සතුට ප්‍රකාශ කරමින් එම ප්‍රදේශවල පෝස්ටර් අලවා ඇති ආකාරය මෙහි දැක්වෙන ඡායාරූපවල දැක්වේ.