
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙර පාසල් දැරියක අපයෝජනයට ලක්කළ පෙදරේරු රැකියාවේ නිරත අයකු ලබන 27වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය ඊයේ(15) නියෝග කර තිබේ.
අපයෝජනයට ලක්වූ දැරියගේ මව දිවා කාලයේ රැකියාවක නිරතවන අතර, පෙර පාසල් අවසන්වීමෙන් අනතුරුව දැරිය අසල්වැසි නිවසක කාන්තාවක් විසින් රැක බලා ගැනීම සිදු කරනු ලබයි.
සවස් කාලයේ දරුවා නිවසට ඇරලවීම එම දරුවා බලාගන්නා කාන්තාවගේ පෙදරේරු සැමියා විසින් සිදුකර ඇති අතර, එලෙස නිවසට රැගෙන යන අවස්ථාවේ මෙලෙස දැරිය අපයෝජනයට ලක්කර ලක් කර තිබෙන බව විමර්ශනවලදී හෙළිවී ඇත.
අපයෝජනයට ලක්වූ හතර හැවිරිදි පෙර පාසල් දැරිය ප්රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කිරීමට පියවරගත් බව ගොකරැල්ල පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart