
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බඩඉරිඟු, උළුඳු, මුං, කව්පි සහ කුරක්කන් ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත ගෙන ඇති මෙම තීරණය 2024 පෙබරවාරි 20 අඟහරුවාදා සිට 2024 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වේ.
ඒ අනුව උළු, මුං සහ කව්පි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 300ක් දක්වා ඉහළ දමා ඇති අතර, එම බද්ද බඩඉරිඟු කිලෝවකට රුපියල් 25ක් දක්වා ඉහළ දමා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart