
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසරේ පැවැත්වීමට නොහැකිවූ ලංකා T10 ක්‍රිකට් තරගාවලිය මේ වසරේ පැවත්වීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, මේ වසරේ දෙසැම්බර් මස 12වැනිදා සිට 22වැනිදා දක්වා ලංකා T10 තරගාවලිය පැවැත්වෙන බව T10 ග්ලොබල් ස්පොට්ස් නිවේදනය කර ඇත.
පළමු වරට මෙරටදී පැවැත්වෙන මෙම තරගාවලිය සදහා කණ්ඩායම් 06ක් සහභාගි වන අතර, එක් කණ්ඩායමක සංචිතයක් ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත වනු ඇත.
ඊට විදෙස් ක්‍රීඩකයන් 06 දෙනකු ඇතුළත් කර ගැනීමට අවස්ථාව පවතින බව T10 ග්ලොබල් ස්පොට්ස් සඳහන් කරයි.
ශ්‍රී ලංකා T10 තරගාවලිය මෙරට ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක පැවැත්වීමට සැලසුම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart