
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 31 දක්වා පැවති 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
විවිධ මුද්‍රිත සහ සමාජ මාධ්‍යවල සංසරණය වන ප්‍රවෘත්ති මගින් නොමඟ නොයන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart