
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔත්තු බැලීමේ චෝදනා මත කටාර්හි සිරගතව සිටි ඉන්දීය නාවික හමුදාවේ පුද්ගලයන් අට දෙනකු නිදහස් කර ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කරයි.
ඔවුන්ගෙන් හත් දෙනෙක් මැදපෙරදිග රටෙහි මාස 18ක සිරගතව සිටීමෙන් පසු දැනටමත් ඉන්දියාවට පැමිණ සිටිති.
ඉන්ඩිගෝ ගුවන් යානයකින් එම පිරිස ආපසු පැමිණි බව ඔවුන් වැඩිදුරටත් පැවසීය.
කටාර් අධිකරණය 2023 ඔක්තෝම්බර් 26 වැනි දින එම පුද්ගලයන්ට මරණීය දණ්ඩනය නියම කර තිබිණි.
ඩුබායි හි පැවති COP28 සමුළුවට සමගාමීව අගමැති නරේන්ද්‍ර මෝදි කටාර්හි අමීර් ෂෙයික් බින් හමාඩ් අල්-තානි හමුවීමෙන් සති කිහිපයකට පසු දෙසැම්බර් මාසයේදී එම මරණ දඬුවම ලිහිල් කිරීමට පියවර ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart