
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව හැවිරිදි දැරියක් අපයෝජනයට ලක්කළ විශ්‍රාමික යුද හමුදා කෝප්‍රල්වරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ හසලක මහඅස්වැද්දුම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වාර්තා වේ.
අපයෝජනයට ලක් වූ නව හැවිරිදි දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහාරෝහල් ගත කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධව ඉදිරි විමර්ශන හසලක පොලීසිය විසින් සිදුකරන බව අප වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart