
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය ආර්ථික අවපාතයකට ලක්ව ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
වැටුප් ලැබිය යුතු බොහෝ කම්කරුවන්ට ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතීන් අහිමි වී ඇති බවද දැක්වේ.
ඒ අනුව, අයිතිවාසිකම් උල්ලංඝනය වීම හේතුවෙන් විවිධ පිරිස් විරෝධතාවලට සම්බන්ධ වී තිබේ.
– කර්මාන්තශාලා සහ වෙළඳසැල් සැලකිය යුතු ප්‍රමාණයක් වසා දැමීම
– වැටුප් වැඩි නොකිරීම
– මිල ගණන් වාර්ෂිකව ඉහළ යෑම
– ව්‍යාපාර බංකොලොත් වීම
– වයෝවෘද්ධ පුද්ගලයන්ට වසර පුරා ආදායමක් නොමැති වීම යන කරුණු මෙම ආර්ථික අවපාතයට හේතු වී තිබේ.
එසේම, ෂැංහයි නගරයට ගනුදෙනුකරුවන් නොපැමිණීම නිසා වසර 72ක් පැරණි සාප්පු සංකීර්ණයක් ද වසා දැමීමට සිදු වූ බව දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart