
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය පහසුකමට අදාළ නිල ණය කාරක සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා බලධාරීන් සහ නිල ණය හිමියන් අතර ඇති ගිවිසුම, එම අරමුදලේ විධායක මණ්ඩලය දෙසැම්බර් 12 වැනිදා වන විට ප්‍රතිපත්තිමය වශයෙන් සළකා බලනු ඇතැයි විදේශ කටයුතු ඇමැති අලි සබ්රි අද පැවැසීය.
ඉදිරි සති දෙක ඇතුළත අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබාගැනීමේ වැඩි හැකියාවක් පවතින බව ඔහු පාර්ලිමේන්තුවට පැවැසීය.
ණය ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ නිල ණය හිමියන් අතර ඇති ගිවිසුම ලබාගැනීමට හැකිවීම අන්තර්ජාතික වශයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart