
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානයට එරෙහි කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව කඩුලු 10කින් ජයගත්තේය.
තරගයේ පළමු ඉනිමට ඇෆ්ගනිස්ථානය ලකුණු 198ක් රැස්කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 439ක් රැස්කළේය.
එහිදි ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ශතක රැස්කරනු ලැබුහ.
අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන ඉනිම ලකුණු 296කට සීමාවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයග්‍රහණය සදහා ලකුණු 56ක ඉලක්කයක් ලබාදෙමිනි.
එම ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවි හඹාගිය ශ්‍රී ලංකාව ටෙස්ට් තරගය ජයග්‍රහණය කරනු ලැබුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart