
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උඩු ගුවනේදී, ඇලස්කා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක බඳ කොටසේ සිදුවූ පිපිරීමක් හේතුවෙන්, එහි දොරක් කැඩීගොස් මගීන්ට සහ කාර්ය මණ්ඩලයට දැඩි භීතියක් අත්කරදී තිබේ.
ජපානයේ සිදුවූ ගිවන් අනතුරින් දිනකට පසුව මෙම සිදුවීම වාර්තා වේ.
ඇලස්කා එයාර්ලයින්ස් පවසා ඇත්තේ, තම බෝයිං 737 Max 9 ගුවන් යානයේ ජනේලයක් සහ බඳ කොටස මැද ගුවනේදී සිදුවූ පිපිරී යෑමත් සමඟ, එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් වෙත හදිසි ගොඩබෑමක් සිදු කිරීමට සිදුවූ බවයි.
පසුගිය සිකුරාදා ගුවන් යානය ගුවන්ගත වී ටික වේලාවකට පසු මෙම සිදුවීම සිදුවී ඇති අතර, සිදුර ඇති වීම නිසා කුටියේ පීඩනය අඩුවී ඇත.
පියාසැරි දත්ත පෙන්නුම් කළේ, යානය නැවත පෝට්ලන්ඩ් අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණීමට පෙර අඩි 16,000 (මීටර් 4,876) දක්වා ඉහළ ගොස් ඇති බවයි.
කෙසේවෙතත් අවසානයේ ඉන් ඔබ්බ ට ගිය අනතුරකින් තොරව, යානය ගොඩබස්වා තිබේ.
පහත විදියෝවෙන් දැක්වෙන්නේ, එම අනතුරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart