
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දහවල් 12/05 ට පුත්තලම බලා ධාවනය වන දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් තිදෙනකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.
ආරච්චිකට්ටුව හා ආනවිලුන්දාව උප දුම්රිය ස්ථාන අතර මහයියාව හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනා බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart