
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මොහොමඩ් ලෆාර් තාහිර්ගේ ධූර කාලය දීර්ඝ කර තිබේ.
මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) සිදුවිය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද එක්ව සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart