
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන ඔබ දැන සිටීනම්, එම තොරතුරු හැකි ඉක්මනින් පොලිසියට වාර්තා කරන ලෙස ශ්‍රි ලංකා පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනකත් තබමින් ජනතාවගෙන් ඉල්ලා සිටී.
රටේ ජනතාවගේ සහ සමාජයේ යහපත උදෙසා පොලිසියට සහාය වන ලෙස ද එමගින් ඉල්ලා තිබේ.
‘රූපයෙන් නොව ජීවිතයෙන්ම ලස්සන කෙනෙක් වන්න!’ යැයි පොලිසිය එම පණිවිඩයෙන් රටේ ජනතාවට කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart