
“ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබීම සුදුසු යැයි සිතන පාප්වරයෙක් මට අවශ්‍ය නැහැ-ඔහුගේ විදේශ ප්‍රතිපත්ති භයානකයි” | ට්‍රම්ප් පාප්වහන්සේව දැඩිව විවේචනය කරයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා රාත්‍රියේ XIV වැනි ලියෝ පාප්වහන්සේට එරෙහිව අසාමාන්‍ය විවේචනයක් ඉදිරිපත් කළේය. එක්සත් ජනපදයේ උපන් ලියෝ
