12 months ago Tags #ceylonwire මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට තමිල් අරසු සෙට් එක කුණු ට්රැක්ටර්වලින් ඇවිත් මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා ඉලංකෙයි තමිල් අරසු කට්චි පක්ෂය විසින් පාලනය කරන ප්‍රාදේශීය සභා ප්‍රධානීන් කසල එක් රැස්
12 months ago Tags #ceylonwire V8 හුටපටය – සුජීව සේනසිංහ හය වතාවක් ප්‍රකාශ දීම මඟහැරලා නීතිවිරෝධීව එක්ලස් කළා යැයි චෝදනා එල්ලවී ඇති V8 වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සමගි ජන බලවේගයේ
1 year ago Tags #ceylonwire ගිහින් බලලා හොඳ එකක් ගන්න – අගමැති කාර්යාලයේ වාහන 13ක් විකුණන්න දාලා අග්‍රාමාත්‍ය කාර්යාලය සතුව ඇති භාවිත කරන ලද මෝටර් රථ 13 ක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත. ඒ අනුව අවුඩි කාර්
1 year ago Tags #ceylonwire යූ ටියුබ් නාලිකාවකට එරෙහිව සුජීව ඔන්ලයින් පනතින් නඩුවක් දමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් මාර්ගගත ආරක්ෂණ පනත යටතේ, යූ ටියුබ් නාලිකාවක් තමා පිළිබඳව අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීම සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire වසන්ත සමරසිංහ පදින්නේ රේන්ජ් රෝවර් එකක්ලු – චාමර පාර්ලිමේන්තුවට හෙළිකරයි(වීඩියෝ) විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක රාජ්‍ය වාහන භාවිතය සම්බන්ධයෙන් අගමැතිනී හරිනි අමරසූරිය සමඟ අද පාර්ලිමේන්තුවේදී මට ගැටුමක
2 years ago Tags #ceylonwire සුපිරි V8 වාහන 228ක් වෙන්දේසි කරයි – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට වාහන වෙනුවට ඉන්ධන කෝටාවක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට නිල වාහන ලබාදීමට රජය මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කර ඇති බව වාර්තා වේ. නිල වාහන
2 years ago Tags #ceylonwire අලුත් ඇමැතිවරුන්ට දෙන්නේ කලින් ඇමැතිවරු පාවිච්චි කරපු වාහන විතරලු කැබිනට් හා නියෝජ්‍ය ඇමැතිවරුන් පසුගිය රජයේ ඇමැතිවරුන් භාවිත කළ නිල වාහන භාවිත කරන අතර අනෙකුත් සියලුම රජයේ මන්ත්‍රීවරුන්ට ද ‘සුඛෝපභෝගී
2 years ago Tags #ceylonwire නීතිවිරෝධී ලෙස එකලස් කරලාද? රජයේ රස පරීක්ෂක සුජීවගේ V8 එක චෙක්කරයි නීතිවිරෝධී ලෙස එකලස් කරන බවට වන සැකයක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ රථය රජයේ
2 years ago Tags #ceylonwire හොර අංක තහඩු ගැසූ සුඛෝපභෝගි V8 ජීප් එකක් ගැලනිගමදී අල්ලයි – රියැදුරා පොලිසියට ලොකු ජරාවක් දෙන්න හදලා රුපියල් කෝටි 08කට අධික වටිනාකමකින් යුත් අතිසුඛෝපභෝගි V8 වර්ගයේ ජීප් රථයකට ව්‍යාජ අංක තහඩු දෙකක් සවිකර ධාවනය කරමින් සිටි මහා