7 months ago Tags #ceylonwire බෙන්තොට වෙරළට කුඩු පාවෙලා ඇවිත් බෙන්තොට වෙරළබඩ ප්‍රදේශයේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු විශාල ගෝනියක් පොලිසිය විසින් සොයාගෙන ඇත. ගෝනිය තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ත් 25 ත්
7 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ සිද්ධිය ගැන පොහොට්ටු කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරය ආශ්‍රිතව උද්ගතව ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමරපුර මහ නිකායේ නැගෙනහිර තමණ්කඩුව දෙපළාතේ
7 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ සිද්ධියේදී පොලිසිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා – අමරපුර මහානායක හිමියෝ ජනපතිට ලියති ත්‍රිකුණාමලයේ බෝධිරාජ සම්බුද්ධ ජයන්ති විහාරයේ සිදුවීම සම්බන්ධයෙන් අමරපුර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත
7 months ago Tags #ceylonwire මාළිමා අයවැය UNP ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන බව රවී කියයි අයවැයක් යනු රටක ඉදිරි වර්ෂයේ ආර්ථිකයේ ගමන් මාර්ගය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
7 months ago Tags #ceylonwire ලොකු ළූණු ප්රශ්නය විසඳන්න ඇමැතිලා රැස්වෙති දේශීය ලොකු ලූනු ගොවීන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ එම ගොවීන් සමඟ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු
7 months ago Tags #ceylonwire රෆායෙල් සහ චාලට් එක්ක මේ වසරේ සංචාරකයන් පැමිණීම ලක්ෂ 20 ඉක්මවා යයි මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව ඊයේ (17දා) ඉක්මවා ගොස් ඇත. අද පස්වරු
7 months ago Tags #ceylonwire එකම පවුලේ නඩයක් වන්දනාවේ ගිය බස් එක ගල්කුලමේදී ගිනිගෙන විනාශ වෙයි ගම්පොළ සිට අනුරාධපුරය දක්වා පැමිණි වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් ඊයේ (17)දා උදෑසන තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේදී ඇති වූ කාර්මික
7 months ago Tags #ceylonwire 21 නාමල්ගේ රැලිය දවසේ බැසිල් උසාවි එයි! නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 50ක අරමුදල් භාවිත කරමින් ඉඩම් නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීම සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව ශ්‍රී ලංකා
7 months ago Tags #ceylonwire මීටියාගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මියයයි | ඝාතනයකට පළිගනිමක්ලු! මීටියාගොඩ, දොඹන්විල ප්‍රදේශයේ ඊයේ වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධියකින් තුවාල ලැබූ කාන්තාව මියගිය බව පොලිසිය පවසයි. නිවාඩු නිකේතනයක් තුළ වෙඩිතැබීම
7 months ago Tags #ceylonwire ගල්කිස්සේ වලිය : කොස්තාපල් එක්ක “සමථ වෙන්න බෑ-පරීක්ෂණයක් ඕනෑ” කියා ලෝයර් වන්නිනායක උසාවියට දැනුම්දෙයි පසුගිය මාසයේ ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධ සිද්ධිය පිළිබඳව සමථයකට එළඹිය නොහැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණයට දැනුම්