3 years ago Tags #ceylonwire ෂාරුක්ගේ විඩියෝවෙන් ක්‍රිකට් උමතුව වැඩිවේ (වීඩියෝ) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින්, එළඹෙන පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සුපිරි නළු ෂාරුක් ඛාන් පෙනී සිටින ප්‍රවර්ධන වීඩියෝවක් නිකුත්
3 years ago Tags #ceylonwire මොණරාගල සෙලවෙයි මොණරාගල ප්‍රදේශය ආශ්‍රිතව අද (21) පෙරවරුවේ සුළු භූචලනයක් වාර්තා වී තිබේ. එය රිච්ටර් පරිමාණයේ 2.6ක භූචලනයක් බව භූවිද්‍යා සහ පතල්
3 years ago Tags #ceylonwire ‘හමුදා ගබඩාවක්’ එක්ක පාතාලයෙක් අත්අඩංගුවට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගණේමුල්ල සංජීව’ යන අයගේ සමීපතමයකු හෙරොයින්, කොකේන් ජිව
3 years ago Tags #ceylonwire ‘හින්දු’ යැයි කියා විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කළ දරුවා වහාම විශාකාවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි හින්දු ආගමික දරුවකු යැයි උපකල්පනය කරමින් දරුවකු පළමුවන ශ්‍රේණියට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීම මගින් කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය සහ එම
3 years ago Tags #ceylonwire බාබර්ට වැරදි තෑග්ගක් දුන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් සමාව ඉල්ලයි ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ලේ පැවැති ටෙස්ට් තරඟයේ ත්‍යාග ප්රදානය කිරීමේ උත්සවය අතරතුර ඇති වූ අපහසුතාවයක් හේතුවෙන් ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire “නටනවා නෙවෙයි වැහැරුණු දෙපා වෙවුලනා” චාමරගේ තවත් හැකියාවන් එළියට(වීඩියෝ) චාමර සම්පත් දසනායක රාජ්‍ය ඇමැතිවරයාගේ අපූරු නර්තන හැකියාව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. මේ දිනවල ඇමතිවරයාගේ විවිධ හැකියාවන්
3 years ago Tags #ceylonwire රාජ්‍ය ඇමැතිට තග දැම්ම රොෂාන් රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තර්ජනය කිරීම, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සහ සාපරාධී බියවැද්දීම යන චෝදනා යටතේ සැකකාර රොෂාන් දිසානායක නාඋල (පල්දෙණිය) මහේස්ත්‍රාත් අධිකරණයට
3 years ago Tags #ceylonwire ත්‍රෛයිලෝක විජයපත්‍ර වවන්න 200ක් පෝලිමේ කංසා වගාව සඳහා මේ වන විටත් ව්‍යාපෘති යෝජනා 200ක් පමණ ලැබී ඇතැයි වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. ඒ
3 years ago Tags #ceylonwire AI මගින් බුදු දහම සුරකින්න ජනපතිගෙන් රුපියල් කෝටි 20ක් ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීම සඳහා කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල්
3 years ago Tags #ceylonwire ජපාන ප්‍රහාරක නෞකාවක් කොළඹට ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් සමිඩේර් නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්