3 years ago Tags #ceylonwire ඩයනාගේ පුරවැසිකම ගැන අධිකරණයේ බෙදිල්ලක් සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනුකර ඇති රිට් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද
3 years ago Tags #ceylonwire හොර විදේශීය මැණික් වෙළෙන්දන් නිසා කර්මාන්තය අනතුරේ බලපත්‍ර නොමැති විදේශීය වෙළඳුන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය බරපතල තර්ජනයකට ලක්ව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ
3 years ago Tags #ceylonwire ලංකාවේ ධීවරයන්ගෙන් 90%කට පීනන්න බෑ මෙරට ධීවරයින්ගෙන් සියයට 90කටම පිහිනීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය (SLLSA) අනාවරණය කරයි. SLLSA ප්‍රධාන විධායක නිලධාරී අසංක
3 years ago Tags #ceylonwire මේ දුව දැක්කොත් පොලිසියට කියන්න ජූනි මස 17 වැනිදා සිට මීගමුව සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචි ගයත්‍රි දෙව්ෂානි සූරියසිංහ නැමැති 17 හැවිරිදි දැරියක් අතුරුදන් වී ඇති
3 years ago Tags #ceylonwire “ආශ්චර්යවත් බබා” එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිවි ගලවාගත් හැටි ශ්‍රී ලංකා යුවල හෙළිකරයි උපතේදී අතිශය අඩු බරකින් යුක්තවූ සිය බිළිඳා වෛද්‍යවරුන්ගේ දක්ෂතාව හේතුවෙන් ජීවත් කරවීමට හැකියාව ලැබුණු ආකාරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය
3 years ago Tags #ceylonwire ලෝක සුන්දරියෝ දළදා වඳිති ලෝක සංචාරක රූ රැජිණ තරගාවලියට ( Miss World Tourism)සහභාගි වන තරඟකාරිනියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර මහනුවර ඓතිහාසික ශ්‍රී
3 years ago Tags #ceylonwire ක්‍රිකට් දූෂණ ගැන CIDයට පැමිණිල්ලක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ බව කියන දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස
3 years ago Tags #ceylonwire මන්ත්‍රී රක්ෂණය ලක්ෂ 10කට වැඩිකරන්නෙ ලබන අවුරුද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වන රක්ෂණාවරණය රුපියල් ලක්ෂ දහයක් දක්වා වැඩි කිරීමට විපක්ෂ මන්ත්‍රිවරයෙක් ඉදිරිපත් කළ යෝජනාවට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ
3 years ago Tags #ceylonwire ‘බාල ඖෂධ’ කියන්නෙ මොනවද, මම එහෙම දෙයක් ගැන දන්නෙ නෑනෙ – කෙහෙළිය ‘බාල ඖෂධ’ යනු කුමක්දැයි නිසි ලෙස අර්ථකථනය කර නොමැති බැවින් බාල ඖෂධ යන්න තමන් ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය
3 years ago Tags #ceylonwire රනිල්ගේ සන්ධානයට දෙමළ පක්ෂත් එකතු වෙනවලු ඉදිරි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව ගොඩනැගෙන සන්ධානයේ ප්‍රධාන භූමිකාවක් උතුරු