3 years ago Tags #ceylonwire ගංජා ක්ෂේත්රයේ ප්‍රමුඛයා වෙන්න ලංකාවට පුළුවන් – ඩයනා කංසා වගාව ගෝලීය වශයෙන් ප්රමුඛත්වයට පත්වෙමින් පවතින අතර, ශ්‍රී ලංකාවට මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා වීමේ හැකියාව පවතින බව සංචාරක රාජ්‍ය ඇමැතිනි
3 years ago Tags #ceylonwire නාසා ‘වොයේජර් 2’ සමඟ සම්බන්ධතා නැති කර ගනී(වීඩියෝ) ‘වොයේජර් 2’ අභ්‍යවකාශ යානයේ ඇන්ටනාව පෘථිවියෙන් ඉවතට යොමුවීම හේතුවෙන්, නාසා ආයතනයට එය සමඟ සම්බන්ධතා නැති වී තිබේ. නාසා ආයතනය බලාපොරොත්තු
3 years ago Tags #ceylonwire විනාඩි 14කින් කිලෝමීටර 02ක් ඇවිද්ද මස්කෙළියේ ශස්මිකාගෙන් ගිනස් වාර්තාවක් විනාඩි 14ක කාලයකින් කිලෝමීටර දෙකක දුරක් පාගමනින් ගිය මස්කෙළිය සෙන් ජෝශප් දමිළ විදුහලේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන විග්නේෂ්වරන් ශස්මිකා දැරිය
3 years ago Tags #ceylonwire Indo-Lanka Edu Net වේදිකාව දියත් කෙරේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනවල ආදි ශිෂ්‍යන් සම්බන්ධ කිරීම අරමුණු කර ගත් වේදිකාවක් වන Indo-Lanka Edu Net සංවිධානය ආරම්භ
3 years ago Tags #ceylonwire නිර්මාංශ ආහාර විතරක් ගත්ත ‘ශානා’ කුසගින්නේ මියයයි(වීඩියෝ) රුසියානු ජාතික ශානා සැම්සොනොවා නමැති 39 හැවිරිදි කාන්තාව විසින් සම්පූර්ණයෙන්ම අමු සහ නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කරමින් වසර ගණනාවක් ආහාර
3 years ago Tags #ceylonwire අවුන්සාන් සුකීගේ සිරදඬුවම වසර 06කින් අඩුකෙරේ මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට එරෙහිව හමුදාව විසින් එල්ල කර ඇති චෝදනා 19න් පහක් ඉවත්කර ඇත. ඒ අනුව, වසර 33ක
3 years ago Tags #ceylonwire අයිස් කිලෝ 10ක් සමඟ ශ්‍රී ලාංකිකයෙක් ඉස්ලාමාබාද් ගුවන් තොටේදී මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10 ක් කටාර් වෙත ගෙනයෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අන්තර්ජාතික ගුවන්තොටුපලේ ආරක්ෂක අංශය අත්අඩංගුවට ගෙන
3 years ago Tags #ceylonwire හිරේ යන වේගෙ දෙගුණ වෙලා දිවයිනේ සෑම බන්ධනාගාරයකම 2023 වර්ෂයේ ආරම්භයත් සමග විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන රැඳවියන් සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක් ඇති වී ඇති බව
3 years ago Tags #ceylonwire ෆෙඩරල් සහ පළාත් සභා නැතුව වෙන මුකුත් එපා – TNA අවධාරණය කරයි රටේ දෙමළ ජනතාවට පවතින ගැටලුවට ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය බවත්, දීර්ඝ කාලයක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක්
3 years ago Tags #ceylonwire පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවේදී සටන් කිරීමට සැරසෙයි පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇත. ඒ පිළිබඳව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට්