3 years ago Tags #ceylonwire හෝමාගම ගින්න ගැන හොයන්න රස පරීක්ෂක කැඳවයි – පරීක්ෂණ අවසන් වනතුරු ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව හෝමාගම, කටුවන කර්මාන්ත කලාපයේ පිහිටි රසායනික ගබඩා කම්හලක් ඇතුළු කර්මාන්තශාලා දෙකක බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇති වූ ගින්න පිළිබඳ සොයාබැලීම සඳහා රජයේ
3 years ago Tags #AGM තේ වවන්න කෘත්‍රිම බුද්ධිය යොදාගන්න – ජනපති යෝජනා කරයි නැගී එන ගෝලීය ප්රවණතා සමඟ සමාන වීම සඳහා ශ්‍රී ලංකාව සිය තේ නිෂ්පාදන පරාසය විවිධාංගීකරණය කිරීම පිළිබඳව සොයාබැලිය යුතු බව
3 years ago Tags #ceylonwire ක්‍රිකට් ඉතිහාසයේ කම්මැලිම දැවීයෑම(වීඩියෝ) වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ බරම ක්‍රීඩකයා ලෙස හඳුන්වනු ලබන රඛීම් කොර්න්වෙල් (Rahkeem Cornwall) යනු පිටියට පැමිණෙන සෑම විටම ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගන්නා
3 years ago Tags #ceylonwire දේශීය ආදායම්, රේගු සහ සුරාබදු නිලධාරීන්ගේ අක්‍රමිකතා නිසා රජයට විශාල ආදායමක් අහිමි වෙනවා – මහින්දානන්ද හෙළිකරයි(වීඩියෝ) දේශීය ආදායම්,රේගු සහ සුරාබදු නිලධාරීන්ගේ අක්‍රමිකතා හේතුවෙන් රජයට අයවිය යුතු විශාල බදු ආදායමක් අහිමිව යන බව ජාතික ආර්ථික හා භෞතික
3 years ago Tags #ceylonwire අග්බෝට ප්‍රතිකාර කෙරෙන්නේ මෙහෙමයි(ඡායාරුප සහිතයි) දඩයක්කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලැබ සිටින අග්බෝ හස්තියාට අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන
3 years ago Tags #ceylonwire අපිට සංචාරකයෝ වැඩි වැඩියෙන් එවන්න – අගමැති දිනේෂ් චීනයෙන් ඉල්ලයි චීනය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට සමඟ එක්ව කටයුතු කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන චීන
3 years ago Tags #ceylonwire LPL හොඳම පන්දු යැවීම වනිඳුගෙන් – යාපනය පළමුවරට ඉවතට LPL තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම දඹුල්ල කණ්ඩායමේ නායක වනිඳු හසරංග ඊයේ සනිටුහන් කළේය. යාපනය කණ්ඩායම හමුවේ ඊයේ (17) පැවති
3 years ago Tags #ceylonwire වතුර බිලට දෙසැම්බරයේ මිල සූත්‍රයක් ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට නියමිත බවත්, එය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, ජල සම්පාදන හා වතු
3 years ago Tags #ceylonwire රනිල්-බැසිල් හමුවක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (18 වැනිදා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
3 years ago Tags #ceylonwire පාඩුයි කියා ලයිට් බිල වැඩිකරන්න ආයෙත් ඉල්ලන ලංවිම පහුගිය මාස තුනෙත් බිලියන 20ක ලාභයක් ලබලා පාඩු ලබන බව පවසමින් විදුලි බිල නැවත වතාවක් ඉහළ දැමීමට මෑතකදී මහජන උපයෝගිතා කොමිසමින් අවසර ඉල්ලු ලංකා විදුලි බල මණ්ඩලය