3 years ago Tags #ceylonwire එජාප සම්මේලනය කල්දැම්මේ කාලගුණය අයහපත් නිසාලු එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කළ තිබුණද, පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා එය දින නියමයකින් තොරව
3 years ago Tags #ceylonwire රනිල් දෙන්නේ ජනතාව ඉල්ලපු දේ – පොහොට්ටුව කියයි(වීඩියෝ) ජනතාව “ඉල්ලූ දේ” අද වනවිට ලැබී තිබෙන බවත්, පක්ෂයක් ලෙස තමන් එයට එකඟ නොවුණ ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ජනතාව
3 years ago Tags #ceylonwire සිරිල් ගාමිණී පියතුමාට එරෙහි බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේගේ අපහාස නඩුව පෙබරවාරි මාසයට කල් යයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් අන්තර්ජාල සැසියක් අතරතුර අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී ප්‍රනාන්දු
3 years ago Tags #ceylonwire ප්‍රජනක සෞඛ්‍යය සහ ලිංගික අධ්‍යාපනය ගැන ඔක්තෝම්බර් මාසයේ සිට පාසල් මට්ටමින් දැනුවත් කෙරේ රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරියගේ ප්‍රධානත්වයෙන් යුත් ළමා කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව විසින්, නව මාධ්‍ය පාදක සන්නිවේදන ක්‍රම හරහා (Online) ප්‍රජනක
3 years ago Tags #ceylonwire ආසියානු කුසලානය 2023 : ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ ඉදිරි ගමන තහවුරු කර ගැනීමට අද පිටියට ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානයේ එක් තරගයක් ක්‍රීඩා කර එය ජයග්‍රහණය කර ඇත. නමුත් අද ඇෆ්ගනිස්තානයට එරෙහිව සිදුකර
3 years ago Tags # Cricket ඉන්දියාව නොදැවී ගහයි ආසියානු කුසලාන තරගාවලියට අදාළව ඉන්දියාව සහ නේපාලය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු10 කින් ජය ගත්තේය. තරගයේ පළමුව
3 years ago Tags #AL 84 කගේ උසස් පෙළ ප්‍රතිඵල තහනම් ප්‍රතිඵල නිකුත් වූ 2022 උසස් පෙළ විභාගයේ සිසුන් 84 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටවූ බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ. ඒ විවිධ
3 years ago Tags #ceylonwire අක්ෂි කාච වැඩි මිලට අරන් පම්පෝරි ගහනවලු මෙරට රෝහල් පද්ධතිය තුළ අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම සැත්කම්වල කිසිදු අවදානමක් නොමැති බව
3 years ago Tags #ceylonwire ජනපතිට තර්ජනාත්මක ෆේස්බුක් සටහනක් තැබූ ‘චූන් පාන්’ මල්ලී රිමාන්ඩ් ජනාධිපති රනිල් වික්‍රමසිංහට තර්ජනාත්මක ෆේස්බුක් සටහනක් උඩුගත කිරීම(Upload) සහ හුවමාරු කිරීම(Share) සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 19 හැවිරිදි ‘චූන් පාන්’ අලෙවිකරුවකු කොළඹ
3 years ago Tags #ceylonwire නේපාලය සමග තරගයටත් වැස්සෙන් බාධා – ඉන්දීය නායකයා කනස්සල්ලෙන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන තරගයටද වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ.