3 years ago Tags #ceylonwire සූර්වූ රථවාහන පොලිස් නිලධාරියාට මාර්ග නීතිය ගැන පාඩමක්(වීඩියෝ) කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ පදික මාරුවේදී පුද්ගලයකු අනතුරට ලක්කර පළාගිය බවට, නිල ඇඳුමින් බීමත්ව සිටි රථවාහන පොලිස් නිලධාරියකුට එරෙහිව
3 years ago Tags #ceylonwire චෝදනා එල්ල කළ ඕස්ට්‍රේලියානු තරුණියට එරෙහිව නඩු පවරනවා – ධනුෂ්ක කියයි තමාට චෝදනාව එල්ල කළ කාන්තාවගෙන් වන්දි ඉල්ලා නඩුවක් පැවරීමට ඕස්ට්‍රේලියානු නෛතික තත්ත්ව තුළ නොහැකි බැවින්, නඩු ගාස්තු අයකරගැනීම වෙනුවෙන් සිවිල්
3 years ago Tags #ceylonwire සමාජ මාධ්‍ය පාලනය කරන එක වළක්වන්න බැහැ – ජනපති අවධාරණය කරයි ලොව රටවල් අන්තර්ජාතික සම්මුතියකට අත්සන් තැබීමට අපේක්ෂා කරන බැවින්, සමාජ මාධ්‍ය නියාමනය නොවැළැක්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
3 years ago Tags #ceylonwire ජනපතිට තදවූ DW සම්මුඛ සාකච්ඡාව ජනාධිපති මාධ්‍ය අංශය සිංහලට හරවයි – මෙන්න කියවන්න ජර්මනියේ Deutsche Welle(DW) ජනමාධ්‍ය ආයතනය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස් මේ වන කතාබහට ලක්වී තිබේ.
3 years ago Tags #ceylonwire තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වේ – නව සභාපති ලෙස විදේශීය සමාගමක උපදේශකයෙක් ? ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද පස්වරුවේ ඔහු තනතුරින් ඉවත්වූ බව විදුලිබල
3 years ago Tags #ceylonwire නිව්යෝර්ක් යන්න සජබ තුනකටත් ආරාධනා ලැබුණා, සජිත් තමයි වැඩේ කෑවේ – මහින්දානන්ද හෙළිකරයි නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට තමා සහභාගි වූ තුන්වන අවස්ථාව මෙය බව පැවැසූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ,
3 years ago Tags #ceylonwire වසර 17කට පසු නදීෂා ආසියානු බිමින් ලංකාවට රිදී පදක්කමක් ගෙනෙයි(වීඩියෝ) ආසියානු ක්‍රීඩා උළෙලේ දි කාන්තා හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා දිල්හානි ලේකම්ගේ අද සමත් වූවාය. ඒ නව ශ්‍රී
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී 1.7% කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුවෙන් අපේක්ෂා ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 දී 3.8% කින් හැකිළීමෙන් පසු 2024 දී 1.7% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක
3 years ago Tags #ceylonwire ලැබෙන වාසි දන්නෙත් නැතුව සිංගප්පුරුවෙන් එන බඩුවල බදු අඩුකරයි සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ආනයනය කෙරෙන භාණ්ඩ රැසක බදු අඩු කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
3 years ago Tags #ceylonwire ආණ්ඩුවෙන් ව්‍යවස්ථා සභාවට දැඩි ප්‍රහාරයක් – ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ගේ නිවාස වටකළ යුතු බවත් කියයි 2023 සැප්තැම්බර් 15 වැනිදා සිට අධිකරණ අමාත්‍යාංශය විසින් අදාළ පනත ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර