3 years ago Tags #ceylonwire ‘චලේයා’හි ඉංග්‍රීසි නිර්මාණය ගැන ෂාරුක් ශ්‍රී ලංකික කලාකරු අර්ජුන්ව අගය කරයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ උපන්, එක්සත් රාජධානියේ වෙසෙන අන්තර්ජාතික ගායක, ගීත රචක සහ සංගීත නිෂ්පාදක අර්ජුන් විසින් නවතම හින්දි චිත්‍රපටය වන ‘ජවාන්’
3 years ago Tags #ceylonwire පිතිකරණයේ විශාල ප්‍රශ්නාර්ථයක් සහ ආබාධ සමග ශ්‍රී ලංකාව අද ලෝක කුසලාන පළමු තරගයට පිතිකරණය පිළිබඳ විශාල ප්‍රශ්නාර්ථයක් සහ ආබාධ හේතුවෙන් දුර්වල වූ පන්දු බලඇණියක් සමග ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ
3 years ago Tags #ceylonwire ඉරානයේ සිරගතව සිටින නර්ගීස් මොහොමඩි නොබෙල් සාම ත්‍යාගය දිනාගනී වසර 12ක් සිරගතව සිටින ඉරාන කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක් වන නර්ගීස් මොහොමඩි අද නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තාය. මොහොමඩි වසර
3 years ago Tags #ceylonwire පල්ලිය කිව්ව පළියට පාස්කු ප්‍රහාරය ගැන අන්තර්ජාතික පරීක්ෂණ පවත්වන්න බැහැ – ජනාධිපති මාධ්‍ය අංශය 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අන්තර්ජාතික විමර්ශන කණ්ඩායමක් කැඳවන ලෙසට පළව ඇති මෑත කාලීන ප්රවෘත්ති වාර්තා
3 years ago Tags #ceylonwire ඉන්දියා – ඇෆ්ගන් අවසන් තරගයක් ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව සමත් විය. පාකිස්ථානය සමග පැවැති තරගය කඩුලු
3 years ago Tags #ceylonwire ඉන්දික තොටවත්ත අත්අඩංගුවට ආගමික සහජීවනයට හානි වන අයුරින් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වූ ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දික තොටවත්ත
3 years ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් තොරතුරු දීම සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය මගහරියි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සමුද්‍රිය පරිසර ආරක්ෂක අධිකාරිය සිදු කළ විමර්ශන පරීක්ෂණ වාර්තාවල තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට අදාළව තොරතුරු
3 years ago Tags #ceylonwire ප්‍රසන්නගේ “පැරඩයිස්” දකුණු කොරියාවට මෙරට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය වන “පැරඩයිස්” දකුණු කොරියාවේ බූසාන්හි ආරම්භ වන “බූසාන්
3 years ago Tags #ceylonwire ලක්ෂ 50ට වැඩි දේපල ආරවුල් ගැන පොලිසියෙන් කරන්න යන අමුතු වැඩේ දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත ලැබෙන රුපියල් මිලියන 05කට වඩා වැඩි දේපළ වැරදි සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දැනුවත්
3 years ago Tags #ceylonwire ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය පාර්ලිමේන්තුවටත් උඩින් ගිහින්! ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී තීරණයකට විරෝධය පළ කරමින් එම අධිකාරියේ නිලධාරීන් හරවා යැවීමට පාර්ලිමේන්තුවේ