3 years ago Tags #ceylonwire කොළඹ මැද ගින්නක් – රැසකට තුවාල(වීඩියෝ) පිටකොටුව දෙවන හරස් වීදියේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක අද (27) පෙරවරුවේ ගින්නක් හටගෙන ඇත. ගින්න හේතුවෙන් පුද්ගලයන් 20කට ආසන්න පිරිසක් තුවාල
3 years ago Tags #ceylonwire කොළඹ හදන චීන තට්ටු ගෙවල් 2500කට ඩොලර් මිලියන 350ක් අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික ජනතාවට ප්රතිලාභ සැලසීමේ අරමුණින් කොළඹ නගරයේ නව නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කරන බවට රජය නිවේදනය
3 years ago Tags #ceylonwire චීන නෞකාවේ පර්යේෂණ කරන්න නාරා ආයතනයට අවසර ලැබෙයි කොළඹ වරායේ නැංගුරම්ලා ඇති චීන භූ භෞතික විද්‍යාත්මක පර්යේෂණ නෞකාව වන ‘ෂී යැන්ග් 6’ (Shi Yang 6) සමග පර්යේෂණ කටයුතුවලට
3 years ago Tags #ceylonwire මහ බැංකුවේ අනුමැතියක් නැතිව පොර්ට් සිටියේ ක්‍රිප්ටෝකරන්සි හුවමාරුවට අවසර දෙයි කොළඹ වරාය නගරය(පොර්ට් සිටි) තුළ ඩිජිටල් ව්‍යවහාර මුදල්(ක්‍රිප්ටෝකරන්සි) හුවමාරු මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ. මෙම
3 years ago Tags #ceylonwire තවත් හොර බැංකුවක් – රුපියල් බිලියන 10ක මහා වංචාවක් වංචනික ලෙස මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් මිලියන 9900ක මුදලක් වංචා කළ පුද්ගලයකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්
3 years ago Tags #ceylonwire අනුලාගේ දේහය හෙට ලංකාවට ඊශ්‍රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායකගේ දේහය ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
3 years ago Tags #ceylonwire කොරියානු නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට සේන්දු වේ දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ROKS ‘Kwangageto the Great’ නෞකාව සංචාරයක් සඳහා ඊයේ(26) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික
3 years ago Tags #ceylonwire කෙහෙළිය නැතුව වෙන ඕන කෙනෙක් ‘සෞඛ්‍යයට’ හොඳයි – රාජිත කෙහෙළිය රඹුක්වැල්ල හැර වෙනත් ඕනෑම අයකු සෞඛ්‍ය ඇමැති ධූරය භාරගැනීමට සුදුසු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න
3 years ago Tags #ceylonwire සීතාගෙ පපුව ස්කෑන් කරන්න විදිහක් නෑ – මහාචාර්ය දංගොල්ල සීතා ඇතින්නගේ පපු කුහරය (පෙනහළුවල හෝ හදවත අසල) ස්කෑන් යන්ත්‍රයකට ස්කෑන් කළ නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව
3 years ago Tags #ceylonwire කොළඹට ආපු චීන නැවට පර්යේෂණ සඳහා තවමත් අවසර නැත්තේ ඇයි ? කොළඹ වරායට පැමිණ ඇති ආන්දෝලනාත්මක ‘ෂී යැන්ග් 6’ (Shi Yang 6) නම් චීන නෞකාවට ශ්‍රී ලංකා මුහුදු තීරයේ කිසියම් පර්යේෂණයක්