3 years ago Tags #ceylonwire ජෙරොම් ලංකාවට එන්න ළඟයි වගේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගුවන් තොටුපළට පැමිණීමේදී අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. මෙරටට පැමිණ පැය 48ක්
3 years ago Tags #ceylonwire තාත්තයි පුතයි පාර මැද්දේ ගේමට වාහන දෙක මූණට මූණ හප්පගෙන බේරුවල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතකු අතර ඇතිවූ අමනාපයක් මුල්කරගෙන ඔවුන් දෙදෙනා විසින් පැදවූ මෝටර් රථ දෙක බේරුවල නගරයේ
3 years ago Tags #ceylonwire දියතලාවේදී කෝච්චියට පස් කන්දක් කඩාවැටෙයි(වීඩියෝ) කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගයේ දියතලාව සහ හපුතලේ අතර අංක 156 සැතපුම් කණුව ආසන්නයේ දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් නායයෑමෙන් කොළඹ සිට
3 years ago Tags #ceylonwire චීනය බලයට ගෙනා මාලේ ජනපතිගේ දිව්රුමට ජනපති රනිල් යයි මාලදිවයින් ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ආචාර්ය මොහොමඩ් මුයිසුගේ දිව්රුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ
3 years ago Tags #ceylonwire රු. බිලියන 1.3ක නීතිවිරෝධී සිගරට් එක්කෝටි හාරලක්ෂ විසිදාහක් කැළණි පාලම ළඟින් අල්ලයි(වීඩියෝ) රුපියල් මිලියන 1,300 කට වඩා වැඩි වෙළදපොළ වටිනාකමක් ඇති, රජයේ රෑපමය අවවාද සටහන් කර නොමැති, තිරුබදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට
3 years ago Tags #ceylonwire බෞද්ධ කොඩිය විකෘති කිරීමේ උත්සාහයක් හෙළිවෙයි බෞද්ධ කොඩිය මත සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් යළිත් සිය ලාංඡනය සටහන් කිරීමට දරන උත්සාහයට රත්මලාන ධර්ම පර්යේෂණයේ අධ්යක්ෂ හෑගොඩ
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වියයුත්තේ කවුද? වාස් සහ මාවන් පිළිතුරු දෙයි(වීඩියෝ) ශ්‍රී ලංකාව සිය ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා දීර්ඝ කාලීන නායකයකු කෙරෙහි අවධානය යොමුකළ යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ විස්තර
3 years ago Tags #ceylonwire ශිෂ්‍යත්ව ප්‍රතිඵල සහ කඩයිම් ලකුණු නිකුත් කෙරේ 2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අනුව ලබන වසරේ හයවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් අද
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඕස්ට්‍රේලියාව අද සමත්විය. කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදි අද
3 years ago Tags #ceylonwire අලෙවිය පහළට – අරක්කු සිගරට් කොම්පැණි කණගාටුවෙන් 2023 සැප්තැම්බර් 30 න් අවසන් මාස 03ක කාලපරිච්ඡේදය තුළ දී මෙරට සමස්ත මද්‍යසාර පාන කර්මාන්තයේ පරිමාව 12% කින් පහළ ගොස්