2 years ago Tags #ceylonwire පිලිපීනය ආරක්ෂාව ඉහළ නැංවීමට පියවර ගනී පිලිපීනය සිය ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා උපායමාර්ගික පියවර ගනිමින් සිටින බව Voice of America වාර්තා කරයි. මෙහිදී, එක්සත් ජනපදය සමග
2 years ago Tags #ceylonwire ජෙරොම් නිදහස් කරයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නිදහස් කර තිබේ. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත(ICCPR) යටතේ ඔහුට ගොනුකර තිබූ
2 years ago Tags #ceylonwire ලංවිම සේවකයන්ට සමාජ මාධ්‍ය වාරණයක් ලංකා විදුලිබල මණ්ඩලීය සේවකයන් විසින් සමාජ ජාල වෙබ් අඩවි හා මෘදුකාංග පරිශීලනය කළ යුතු ආකාරය පිලිබදව සංශෝධනයක්චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
2 years ago Tags #ceylonwire ගම් දෙකක් ගහගන්න එක බේරන්නයි මං ගියේ – ‘හූ කාපු’ චන්ද්‍රසේන දැන් කියයි පානීය ජල පෙරණ මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ගම් දෙකක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් විසඳීමට මැදිහත් වූ අවස්ථාවේදී විරෝධතාවක් ඇති වූ බව
2 years ago Tags #ceylonwire මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ආගමික ස්ථානවලට සල්ලි යටකරලා – බුද්ධි අංශ අනාවරණය කරයි ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙරට ආගමික ස්ථාන රැසක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි ගණනින් මුදල් වැයකර තිබෙන
2 years ago Tags #ceylonwire ‘අත’ගාගන්නවද? වෙන කෙනෙක්ව ‘අත’ගානවද? – තීරණය ජනවාරි අට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය සහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය පිළිබඳ විධායක සභාවේ තීරණාත්මක රැස්වීමක් ජනවාරි 08 වැනි දින පැවැත්වීමට නියමිත
2 years ago Tags #ceylonwire රටේ ලෙඩ්ඩු නෑ : හැබැයි පරණ කොවිඩ් නීති පිළිපදින්න – සෞඛ්‍ය ඇමැතිගෙන් ජනතාවට අමුතු උපදෙසක් පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ සෞඛ්‍ය නීතිරීති නැවතත් පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම්දෙයි. නව කොවිඩ් ප්‍රභේදය වන JN.1 මතුවීමත් සමඟ,
2 years ago Tags #ceylonwire රෝහල් ගණනාවක ශ්වසන රෝග විශේෂඥයන්ගේ හිඟයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල්වල ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ(chest physicians),සැළකිව යුතු හිඟයක් දක්නට ලැබෙන බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර
2 years ago Tags #ceylonwire භික්ෂූන්ට සහ ජනපතිට එරෙහිව හිටපු හමුදා ලොක්කෙක් පෙරට එයි මානුෂීය මෙහෙයුමේ හැරවුම් ලක්ෂය වූ කිලිනොච්චිය මුදාගත් ජනවාරි දෙවැනි දිනයේදීම දෙමළ ඩයස්පෝරාව සහ භික්ෂූන් වහන්සේලා හත්නමක් විසින් ඉදිරිපත් කර තිබෙන
2 years ago Tags #ceylonwire විදුලිබල මණ්ඩල සියලුම සේවකයන්ගේ නිවාඩු කැන්සල් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම්දෙනතුරු අවලංගු කර තිබේ. ජනාධිපතිවරයා විසින් විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට සමගාමීව