2 years ago Tags #ceylonwire ආගමික ඉගැන්වීම් විකෘති කිරීම නවත්තන්න අලුතෙන් නීති ගෙනෙයි සමාජ ආතතීන් ඇති කරමින් ඇතැම් පුද්ගලයන් විසින් මූලික ආගමික ඉගැන්වීම් විකෘති කිරීම වැළැක්වීමට හෝ තුරන් කිරීම සඳහා නව නීති සම්පාදනය
2 years ago Tags #ceylonwire නෑයෝ කියන කතාවලට මම වගකියන්නේ නැහැ – මහින්ද තම පවුලේ සෙසු ඥාතීන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔවුන් කිසිදු දේශපාලන තීරණයක කොටස්කරුවන් නොවන බවත්
2 years ago Tags #ceylonwire ඡන්දෙ නිසා අප්‍රේල් මාසෙ බදු අඩුකරනවලු එකතු කළ අගයමත බද්ද (වැට්) ඉහළ දැමීම නිසා අසීරුතාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලෙස ලබන අප්‍රේල් මාසයේදී භාණ්ඩ රැසක තීරු
2 years ago Tags #ceylonwire දඹුල්ල ග්‍රවුන්ඩ් එකට මොකද වෙලා තියෙන්නේ? පසුගියදා ප්‍රතිසංස්කරණය කරන ලද දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ඊයේ නිරීක්ෂණය කළේය. ඇමැතිවරයා ක්‍රීඩා පිටිය, පරිශ්‍රයේ පිහිනුම්
2 years ago Tags #ceylonwire සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලයත් සුද්දන්ට විකුණන්න රු. බිලියනයක් ආයෝජනය කරයි සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියනයක් ආයෝජනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති
2 years ago Tags #ceylonwire මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පැනවූ තහනම තවත් මාස 06කට දීර්ඝ කරයි කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමට පනවා ඇති තහනම තවත් මාස 06ක කාලයකට දීර්ඝ කිරීමට ශ්‍රී
2 years ago Tags #ceylonwire වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් දේශබන්දුට එරෙහිව නඩු පවරන ලෙස නීතීඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් ඉල්ලයි පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සැළකිල්ලට ගනිමින්, වධහිංසා පැමිණවීමේ වරද සම්බන්ධයෙන්, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට වහාම නඩු
2 years ago Tags #ceylonwire පැතුම් නිශ්ශංක රෝහල්ගත කෙරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඩෙංගු ආසාදනය වී ඇති බවට සැකකර රෝහල්ගත කර ඇත. ඒ අනුව, පතුම්ට
2 years ago Tags #ceylonwire රට වෙනුවෙන් සටන් කරන විදේශිකයන්ට රුසියාවේ පුරවැසිභාවය දෙන්න පුටින් නියෝග කරයි යුක්රේනයේ රුසියාව වෙනුවෙන් සටන් කරන විදේශිකයන්ට හා ඔවුන්ගේ පවුල්වලට රුසියාවේ පුරවැසිභාවය ලබාදීමට අවසර ලබාදෙමින්, ජනාධිපති ව්ලැඩිමීර් පුටින් (Vladimir Putin) නියෝගයක්
2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ කට්ටියක් මෙහෙ පාර්ලිමේන්තුව බලන්න ඇවිත් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලී ටර්ලාමිස් ඕ.ඒ.එම්. (Lee Tarlamis OAM), පවුලින් රිචඩ්ස් (Pauline Richards) සහ ගැරී මාස් (Gary