2 years ago Tags #ceylonwire ඡන්දෙන් මාසෙකට පස්සේ අන්තිමේ පාකිස්ථානයට අගමැතිවරයෙක් පසුගිය මාසයේ පැවති මතභේදාත්මක මැතිවරණයෙන් පසු පකිස්ථාන නීති සම්පාදකයන් විසින් ෂෙහ්බාස් ෂරීෆ් දෙවැනි වරටත් රටේ අගමැති ලෙස තෝරාගෙන ඇති බව
2 years ago Tags #ceylonwire බීලා ගිහින් හප්පගත්තොත් ලයිසන් කැන්සල් කරන්න රජය සූදානම් වෙයි බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන අයගේ රියදුරු බලපත්‍රය වසරකට අත්හිටුවීම පිළිබඳ රජය සළකා බැලීමට නියමිත බව වාර්තා
2 years ago Tags #ceylonwire ‘යුක්තියෙන්’ දරුවන්ට ගහනවලු යුක්තිය මෙහෙයුම හේතුවෙන් ඇතැම් පොලිස් නිලධාරීන් හරහා දරුවන්ට සිදුවන යම් යම් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී
2 years ago Tags #ceylonwire සිසුන් 100,000කට ශිෂ්‍යත්ව දෙන්න ‘ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන’ට අයැදුම්පත් කැඳවයි “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” සඳහා සුදුසුකම්ලාභීන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබේ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වන්නේ විවිධ
2 years ago Tags #ceylonwire වියළි කාලගුණයත් එක්ක තාප විදුලි නිෂ්පාදනය සීයට 67ක් දක්වා ඉහළ ගිහින් වියළි කාලගුණික තත්ත්වය සහ අඩු වර්ෂාපතනය හේතුවෙන් සමඟ මෙරට තාප විදුලි නිෂ්පාදනය සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 67%ක් දක්වා ඉහළ ගොස් ඇති
2 years ago Tags #ceylonwire සහරාන්ගේ මස්සිනා ඇතුළු පිරිස අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කාඩ් ගහමින් ඉන්නකොට කාත්තන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සහරාන්ගේ මස්සිනා ඇතුළු සැකකරුවන් අපරාධ හෝ රාජ්‍ය විරෝධී ක්‍රියා සිදුකිරීමට සැලසුම් කර නොමැති බව මෙතෙක්
2 years ago Tags #ceylonwire විදුලිබල මණ්ඩලේ ගිය අවුරුද්දේ ලාභය බිලියන 61ක් – බිලියන 21ක්ම ලැබිලා තියෙන්නේ ඔක්තෝබර් ගාස්තු වැඩිකිරිල්ලෙන් ලංකා විදුලිබල මණ්ඩලය 2023 සඳහා අතිවිශිෂ්ට ලාභයක් ප්‍රකාශයට පත්කර තිබේ. එම මුදල දැක්වෙන්නේ මණ්ඩලය සඳහා රුපියල් බිලියන 61.2 ක් සහ
2 years ago Tags #ceylonwire අරාබි මුහුදේ කොල්ලකෑම් නවත්වන්න ලංකාව තවත් නැවක් යවයි අන්තර්ජාතික මුහුදේ සමුද්‍රීය ආරක්ෂාව පවත්වාගෙන යෑමේ මෙහෙයුමේ කොටසක් ලෙස නාවික හමුදාව දෙවැනි වරටත් නෞකාවක් යෙදවීමට නියමිතව තිබේ. නාවික හමුදා මාධ්‍ය
2 years ago Tags #ceylonwire ඡන්ද දෙකට මැතිවරණ කොමිසම ඉල්ලුව ගාණෙන් බාගයක් දෙන්න රජය එකඟවෙලා ඉදිරි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා ඇති අයවැයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට රජයෙන් එකඟතාවක් ලැබී ඇති බව
2 years ago Tags #ceylonwire බිරිඳගේ පහරදීමෙන් සැමියා මරුට කරන්දෙණිය – ගුරුබැබිල ප්‍රදේශයේ දී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී සිය සැමියා ඝාතනය කර තිබේ. දෙදෙනා අතර ඇති වූ බහින්බස්