2 years ago Tags #ceylonwire දමිතා සහ සැමියා අවුරුදු පහුවෙනකම් රිමාන්ඩ් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ
2 years ago Tags #ceylonwire මෛත්‍රී වහාම ශ්‍රීලනිප කොළඹ දිසා සමුළුව කැඳවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිසා සමුළුව හෙට පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව එම පක්ෂය පවසන්නේ මෙම සමුළුව මෙරට
2 years ago Tags #ceylonwire කච්චතිව් ප්රශ්නය ඇදලා අරන් තියෙන්නේ තමිල්නාඩුවේ ඡන්දේ හින්දා – ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දීය ජනමාධ්‍යට කියයි කච්චතිව් දූපත පිළිබඳ ප්රශ්නය යළි අවුළුවාලීමට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය දරන උත්සාහය ඡන්ද ඇදගැනීම සඳහා විය හැක්කක් වුවත් මැතිවරණයෙන් පසු
2 years ago Tags #ceylonwire ලොරියක් අලියකුගේ ඇඟේ හැප්පිලා දෙන්නෙක් මැරිලා මොරගහකන්ද – නාවුල මාර්ගයේ වඳුරමුල්ල ප්‍රදේශයේදී ලොරි රථයක් වන අලියකුගේ ගැටී පෙරළී යෑමෙන් අද අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස්
2 years ago Tags #ceylonwire පොලිසිය ස්පා චෙක් කරන්නේ පැමිණිලි ආවොත් විතරයි ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩම් ඉලක්කකර පසුගිය දිනවල මීගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීම් එම ප්‍රදේශයට පමණක් සීමා වූ මෙහෙයුමක් වුවද
2 years ago Tags #ceylonwire ගිය අවුරුද්දේ පොලිස් අත්අඩංගුවේ දී මිනිස්සු 24ක් මියගිහින් (වීඩියෝ) පසුගිය වසරේ පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් 24 දෙනෙකු මියගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. සැකකරුවන් ආයුධ
2 years ago Tags #ceylonwire 2020 මහ ඡන්දෙන් ආපු 10ක් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ නැහැ 2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු තවදුරටත් ව්‍යවස්ථාදායකයට අයත් නොවන බව නිල දත්ත පෙන්වා
2 years ago Tags #ceylonwire මාසෙකට යාලේ හයි ස්පීඩ් යන සෆාරි රියැදුරෝ 20කට විතර දඬුවම් දෙනවලු යාල ජාතික වනෝද්‍යානයේ වේග සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් සෑම මසකම සෆාරි ජීප්රථ රියදුරන් 15ත් 20ත් අතර පිරිසක් දඬුවම් ලබන බව
2 years ago Tags #ceylonwire ඊශ්‍රායලයේ රස්සා පෙන්නලා හොර දොස්තර කෝටියකට විදලා බෙන්තොට ප්‍රදේශයේ වෛද්‍යවරයකු ලෙස පෙනීසිටිමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිත කොට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබාදෙන
2 years ago Tags #ceylonwire රනිල් මැණික්වලට තැනක් දෙයි පසුගිය වසර දෙක තුළ රජය ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙන බවත්, අද