2 years ago Tags #ceylonwire සාජන් SI කියා පොලිසියේ බිත්තර ගේමක් ගහලා පොලිස් භෝජනාගාරවලට ලැඛෙන සහල් සහ සිල්ලර භාණ්ඩ අඩු මුදලට ලබාදිය හැකි බව පවසා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක් මුළාකරමින් සංවිධානාත්මක කල්ලියක්
2 years ago Tags #ceylonwire රටේ බබාලා ඉපදිල්ල පහත වැටුණ එකට රජයට කරන්න දෙයක් නැතිලු රටේ උපත් අනුපාතිකය පහත වැටීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශය ප්‍රකාශ කළේ, Covid-19 වසංගතයෙන් පසුව සහ වර්තමානයේ පවතින ආර්ථික
2 years ago Tags #ceylonwire අනුරාධපුරේ ජලභීතිකාව නැත්තටම නැති කරලලු අනුරාධපුර පුදබිම ජලභීතිකා රෝගයෙන් තොර කලාපයක් ලෙස අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ ප්‍රකාශයට පත්කර තිබේ. පසුගිය වසර හතරක කාලය තුළ
2 years ago Tags #ceylonwire අවුරුදු 15ක මුණුබුරාගේ පිහි පහරින් අවුරුදු 77ක මිත්තණිය මරුට අවුරුදු හැත්තෑහතක් වයස සිය මිත්තණියට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 15ක් වයසැති මුණුබුරා අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය
2 years ago Tags #ceylonwire ජූලි මාසය අවසන් වන විට සියලුම පාසල් ඩිජිටල්කරණය කිරීමට සුසිල් සැරසෙයි ජූලි මාසය අවසන් වන විට විවිධ විෂය ධාරා ඉදිරිපත් කරන සියලුම පාසල් එකට එක්කර ඒවායේ තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කිරීමට
2 years ago Tags #ceylonwire ‘බුදුන් ලක්දිව ඉපදුණා’ කියන සුමනසාර භික්ෂුව ප්‍රධාන සංඝනායක ධූරයෙන් නෙරපයි මල්වතු මහා විහාර පාර්ශ්වයේ බදුල්ල – බින්තන නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය දැරූ බදුල්ලගම්මන සුමනසාර හිමියන් එම පදවියෙන් ඉවත් කොට
2 years ago Tags #ceylonwire ජූඩ් ජයමහට ජනාධිපති සමාව – පෙත්සම්කරුට රු. මිලියනයක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සිරිසේනට නියෝග කරයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේය. රෝයල් පාර්ක් ඝාතන චූදිත දොන් සාමන්ත ජූඩ්
2 years ago Tags #'කුකුල්_චමින්ද ‘කුකුල් චමින්ද’ගේ පහරදීම ජනපති රනිල් හෙළාදකි කඩිනම් පියවර ගන්නා බවට පොරොන්දු වෙමින්, 4 හැවිරිදි දැරියකට පසුගියදා අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය හෙළාදකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
2 years ago Tags #ceylonwire ජනපති සේවා දිගුවක් දුන්නට ව්‍යවස්ථා සභාව නීතිපතිව අනුමත කරයිද ? නීතිපති සංජය රාජරත්නම්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්දේශ කරන ලද සේවා දිගුව පිළිබඳ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මීළඟ සැසිවාරයේ දී
2 years ago Tags #ceylonwire දූෂණය කළා යැයි බොරු චෝදනා කළ සිසුවිය මාසයකට ඇතුළට දායි පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධි පාඨමාලාවක් හදාරමින් සිටින 22 හැවිරිදි සිසුවියකට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් විසින් මසක අනිවාර්ය සිරදඬුවමක් නියම