2 years ago Tags #ceylonwire සිම්බාබ්වේ කණ්ඩායම ලෝක වාර්තාවක් තියමින් T -20 ලකුණු පුවරුව අලුත් කරයි පන්දුවාර විස්ස ක්රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්යාවේ ලෝක වාර්තාව තමන් සතුකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්ව තිබේ. ගැම්බියා කණ්ඩායමට
2 years ago Tags #ceylonwire “රජයේ සේවකයන්ගේ පඩි වහාම වැඩිකරන්න-මම හිටියා නම් ජනවාරි ඉඳන් දෙනවා-පඩි වැඩිකරන්න මම වෙන්කරපු සල්ලි කෝ..?” – රනිල්ගෙන් විශේෂ ප්රකාශයක් (වීඩියෝ) රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට මුදල් අමාත්යවරයා ලෙස තමන් ගත් නීත්යානුකූල කැබිනට් තීරණය වහා ක්රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල්
2 years ago Tags #ceylonwire ආරුගම්බේ ප්රහාර කතාව ගැන වැඩබලන පොලිස්පතිගෙන් විශේෂ ප්රකාශයක් (වීඩියෝ) දිවයිනේ සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, ඒ පිළිබඳව රාජ්යතාන්ත්රික දූත මණ්ඩල දැනුවත් කර ඇති බවත් වැඩබලන පොලිස්පති
2 years ago Tags #ceylonwire ආරුගම්බේ ප්රහාර කතාව දුරදිග යයි – ලංකාවෙන් වහාම පිටවෙන්නැයි ලංකාවෙ ඉන්න ඊශ්රායල් ජාතිකයන්ට ඊශ්රායලය දැනුම්දෙයි ත්රස්තවාදී තර්ජන බව පවසමින් ශ්රී ලංකාවේ ආරුගම් බොක්ක ප්රදේශයෙන් සහ දිවයිනේ දකුණේ හා බටහිරින් පිහිටි අනෙකුත් වෙරළ තීරවලින් වහාම ඉවත්
2 years ago Tags #ceylonwire පොලේ මිල බස්සන්න රජයෙන් මොබයිල් පොල් ෂොප් පටන්ගනී ජංගම පොල් අලෙවි වැඩසටහනක් යටතේ පොල් සංවර්ධන අධිකාරිය විසින් පොල් රුපියල් 100 සහ 120 අතර සිල්ලර මිලකට ලබාදීම අද සිට
2 years ago Tags #ceylonwire ජොනී ඔක්තෝබර් 30 දක්වා රිමාන්ඩ් හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහුට අයත් බව කියන සුඛෝපභෝගී වාහනයක් තරු පන්තියේ හෝටල්
2 years ago Tags #ceylonwire කුඹුරෙ වැඩකරනකොට අකුණක් ගැහුවලු – ඉස්පිරිතාලෙ ගිහිං බලනකොට වෙඩි වැදිලා කුඹුක ප්රභූ ආරක්ෂක පුහුණු කඳවුර ආසන්නයේ කුඹුරක වැඩකරමින් සිටි පුද්ගලයකු වෙඩිවැදීමෙන් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ. අකුණු සැර
2 years ago Tags #ceylonwire හොංකොං සික්සස් : ශ්රී ලංකා සංචිතය ප්රකාශයට පත්කරයි ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් හොංකොං ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන හොංකොං අන්තර්ජාතික ක්රිකට් සික්සස් තරගාවලිය සඳහා සහභාගී
2 years ago Tags #ceylonwire ඊශ්රායල ජාතිකයෝ ලංකාවේ නීතිවිරෝධී ව්යාපාර කරනවලු ශ්රී ලංකාවේ සමහර ප්රදේශවල නීතිවිරෝධී ව්යාපාර පවත්වාගෙන යන ඊශ්රායල ජාතිකයන්ට එරෙහිව වහා පියවර ගතයුතු බව සමගි ජන බලවේගයේ (SJB) අපේක්ෂක
2 years ago Tags #ceylonwire රාජිත අධිකරණය මගහැරීම නිසා ඇපකරුවන් තුන්දෙනාට මිලියන 9ක් දඩ ගහයි දැනට අධිකරණය මගහරිමින් සිටින රාජිත අසන්ත නැමැත්තකුගේ ඇපකරුවන් තිදෙනා වෙත කොළඹ මහාධිකරණය රුපියල් මිලියන 09ක දඩයක් පනවා ඇත විත්තිකරු වන