2 years ago Tags #ceylonwire T20 ලෝක ශූර ඉන්දියාව සිම්බාබ්වේට පරදියි පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජයගත් ඉන්දීය ජාතික කණ්ඩායම, ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔවුන් මුහුණ දුන් පළමු පන්දුවාර විස්ස
2 years ago Tags #ceylonwire කතරගම පෙරහැරේ අලි කුලප්පුවක් -13 රෝහලේ රුහුණු කතරගම මහා දේවාලයේ ඊයේ(06) රාත්‍රියේ පැවැති ඇසළ පෙරහැර අතරතුර අලියකු කුලප්පු වීම නිසා 13 දෙනකු පමණ තුවාල ලබා තිබේ.
2 years ago Tags #ceylonwire වටේටම නඩු දාන්න දයාසිරි සූදානම් වෙයි කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී වැඩ භාර ගැනීමට හැකිවන පරිදි අධිකරණයේ මැදිහත්වීම ලබාගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්
2 years ago Tags #ceylonwire කෙහෙළියගේ ඥාතීන්ගේ, සේවකයන්ගේ වත්කම් හොයන්න අල්ලස් කොමිසම තීරණය කරයි හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සමීපතම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳ සොයාබලා ඔහුගේ වත්කම් පිළිබඳ විමර්ශනය පුළුල් කිරීමට අල්ලස් හෝ
2 years ago Tags #ceylonwire 78 හැවිරිදි කාන්තාවක් දූෂණය කර මරාදැම්මැයි 17 හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට බළංගොඩ දොරවෙළ ඔයේදිි ඉකුත් (27) වැනිදා 78 හැවිරිදි කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස මරණයට පත් කිරිමෙිි සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි
2 years ago Tags #ceylonwire සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් වෙනුවට ආදේශකයක් සෙවීම දිගටම කරගෙන යන අතර, සනත් ජයසූරිය
2 years ago Tags #ceylonwire මෝදි අනිද්දා රුසියාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ජූලි 8 වනදා මෝදි රුසියාවට පැමිණෙන අතර දින 02
2 years ago Tags #ceylonwire රග්බි විනිසුරන්ට පහරදීම – ක්‍රීඩා ඇමැතිගේ මැදිහත්වීමෙන් විනිසුරුවෝ යළි තරග බිමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු සහ රග්බි විනිසුරු සංගමය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා පාසල් රග්බි තරග වාරය ලබන සතියේ
2 years ago Tags #ceylonwire සිසුවෙක් සිහිනැති කරවා පාසල ඇතුළෙම භික්ෂුවක් අතවර කරලලු මිනුවන්ගොඩ ප්‍රසිද්ධ පාසලක 13 හැවිරිදි සිසුවකු ගුරු විවේකාගාරයට කැඳවා වතුරට සමාන දියර වර්ගයක් පානය කිරීමට ලබා දී සිහිය නැතිව ගිය
2 years ago Tags #ADB මගේ වැඩේ කරලා ඉවරයි – රටේ ඉරණම තීරණය කළ යුත්තේ ජනතාවයි – ජනපති කියයි තම කාර්ය භාරය අවසන් කර ඇති බවත් නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජනාධිපතිවරණයේදී රටේ ඉරණම තීරණය කිරීම ජනතාව විසින් සිදු