2 years ago Tags #ceylonwire වතු කම්කරු වැටුප ඉහළට-මූලික වැටුපට වතු හිමියන්ගේ එකඟතාව වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබාදීමට අද (10) දිනයේ
2 years ago Tags #ceylonwire වාහන ආනයනය ගැන අවසන් තීරණය හරියටම තව මාසෙකින් වාහන ආනයන තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අගෝස්තු දෙවැනි සතිය වන විට ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය
2 years ago Tags #ceylonwire කුසල් ජනිත්ගේ LPL ශතක වාර්තාව රොසොව් උදුරාගනී ලංකා ප්‍රීමියර් ලීග්(LPL) ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට රීලි රොසොව් අද සමත්විය. කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය
2 years ago Tags #ceylonwire නයන වාසුලගේ දේහය සුජිවාගේ දියණියන්ට අතුරිගිරිය ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය
2 years ago Tags #ceylonwire කඩාකප්පල්කාරී ක්‍රියා මර්දනය කරන්න නව නීතියක් සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීමේ උත්සාහය පිටුදැකීම හා කඩාකප්පල්කාරී ක්‍රියා වැළක්වීම සඳහා නීතියක් සම්පාදනය කිරීමට කරුණු අධ්‍යනය
2 years ago Tags #ceylonwire ලයිට් බිල සීයට 20කින් අඩුකරන්න පුළුවන් බව ලංවිම කියයි 20% ට වඩා වැඩි ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කරමින් ජනතාවට සහන ලබාදීමට සැලසුම් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට එන ඉන්දීය ක්‍රිකට් පිළේ නායකත්වය රාහුල්ට සහ පාණ්ඩ්‍යාට ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්ස තරගාවලියට සහභාගි වන ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම් නායකත්වයට හර්ඩික් පාණ්ඩ්‍යා පත්කර තිබේ. පන්දුවාර
2 years ago Tags #ceylonwire පළමු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව : දඹුල්ලේ එජාප කාර්යාලයට ප්‍රහාරයක් දඹුල්ලේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් කාර්යාලයට නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පවසන ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු, පූර්ව
2 years ago Tags #ceylonwire පියුමි පොලිසියට එරෙහිව පෙත්සමක් දායි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් තමන්ට එරෙහිව සිදුකරන විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිණියක
2 years ago Tags #ceylonwire චමරි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමකට බැඳෙයි බටහිර ඉන්දීය කොදෙව් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේ (CPL 2024) එළබෙන අදියරට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා