2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය හිතුවට වඩා කලින් එන ලකුණු – අලුත් දිනය සැප්තැම්බර් 21 ? ඉදිරි ජනාධිපතිවරණය කලින් සඳහන් කළ පරිදි ඔක්තෝබර් 5 හෝ 12 වෙනුවට සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තුවෙන් සිටින
2 years ago Tags #ceylonwire ‘ක්ලබ් වසන්ත’ ඝාතනයට සැකපිට 21 හැවිරිදි තරුණියකුත් අත්අඩංගුවට ‘ක්ලබ් වසන්ත’ ඝාතනයට සම්බන්ධ බවට සැකපිට 21 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. ටැටූ මධ්‍යස්ථානයක් අතුරුගිරියේදී විවෘත කිරීමේ
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය ගැන කතාකළ අසංග ආදායම් බදු කේස් එකකට අත්අඩංගුවට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු ගණනාවක් හෙළිකළ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්යක්ෂ අසංග අබේගුණසේකර අද (21) අලුයම අත් අඩංගුවට
2 years ago Tags #ceylonwire ලංකාවේ සංචාරයක් අතරතුර මියගිය ඉන්දියානුවන් වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ගෙවන්නැයි දිල්ලියෙන් නියෝගයක් මෙරට සංචාරයක් අතරතුර සිදුවූ රිය අනතුරකින් මියගිය ඉන්දීය පවුලක සාමාජිකයන් වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙස දිල්ලි පාරිභෝගික කොමිසම විසින්
2 years ago Tags #ceylonwire LPL අවසන් රාත්‍රියේ ඩ්‍රෝන 500ක් ආර්.ප්‍රේමදාස පිටියට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රි 7.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. LPL අවසන් මහා
2 years ago Tags #ceylonwire බංග්ලාදේශයේ ඉන්න ලාංකික සිසුන් ආරක්ෂිතද ? බංග්ලාදේශයේ මතුව ඇති ගැටුම්කාරී තත්ත්වයත් සමග එරට සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඇති බව, විදේශ
2 years ago Tags #ceylonwire වෙට්ටුවක් නොදැම්මොත් ජනාධිපතිවරණය සැප්තැම්බර් 28දා ! කවර ආකාරයක හෝ දේශපාලන උපක්‍රමයක් භාවිත කොට ඡන්දය කල් නොදැමුවහොත්, ඉදිරි ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 28 සෙනසුරාදා පැවැත්වීමට ඉඩ ඇතැයි
2 years ago Tags #ceylonwire ආසියානු කුසලානයේ කාන්තා ක්‍රිකට් පිල සාර්ථක ආරම්භයක් ලබාගනී ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වු පළමු තරගයේදී බංග්ලාදේශය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කඩුලු 07ක
2 years ago Tags #ceylonwire LPL අවසන් මහා තරගය අද – ජැෆ්නා සිව්වැනි වරටත් ශූරතාව අබියස ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රි 7.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. එහිදි ගෝල් මාර්වල්ස්
2 years ago Tags #ceylonwire ලෝක ගායන ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් දිනයි 2024 නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවති ලෝක ගායන ක්‍රීඩා උළෙලේදී Soul Sounds කණ්ඩායම විසින් Gospel සහ Folklore and Indigenous Music යන