
දේශබන්දු ගැන නියෝගය කඩකිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් අධිකරණ අපහාසයක් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම තාවකාලිකව තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය මගහැරීමට කිසියම් පාර්ශ්වයක් දරන උත්සාහය අධිකරණයට අපහාස කිරීමක්









