
මැදපෙරදිග යුද්ධයක් ආවොත් ලංකාව නැවතත් ඩොලර් අර්බුදයකට යයි – ලාංකිකයන් ආරක්ෂිතව ගේන්න ඩොලර් මිලියන 5 වෙන්කරලා
යුද තත්ත්වයක් හේතුවෙන් මැදපෙරදිග සිටින ශ්රී ලාංකික ශ්රමිකයන් යළි කැඳවීමට සිදුවුවහොත් ස්ථිර ලෙසම ශ්රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට යනු ඇති









