2 years ago Tags #ceylonwire රනිල්ලාගේ ජාතික ලැයිස්තුව මෙන්න රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය), ප්රමුඛ දේශපාලන නායකයන් කිහිපදෙනකු ඇතුළත් සිය ජාතික
2 years ago Tags #ceylonwire ටින් මාළු තොගයක ආසනික් – ආපහු යවයි ‘ආසනික්’ නමැති විෂ බැර ලෝහය අඩංගු ටින් මාළු තොගයක් ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයේ තිබී සොයාගෙන තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක්
2 years ago Tags #ceylonwire ඡන්දෙ නොඉල්ලපු හේතුව කනකත් පැහැදිලි කරයි ඉදිරි මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවීමට තීරණය කළේ ජනතාවට වෙනසක් අවශ්‍ය බව පෙනෙන බැවින් යැයි හිටපු තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක
2 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් සෝලා පූජාවක් ඉන්දීය ආධාර මත ලැබුණු සූර්ය පැනල පූජනීය ස්ථානවල සවිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ජනාධිපතිවරයාගේ උපදෙස්
2 years ago Tags #ceylonwire ඇමැති නිල නිවාස කඩිනමින් ආපසු ලබාදීම නීතිමය වගකීමක් මිස දේශපාලන පළිගැනීමක් නොවේ – අගමැතිනිය කියයි “ඇමැති නිල නිවාස ආපසු ලබාදීම දේශපාලන පළිගැනීමක් ලෙස සළකන්න එපා. අමාත්‍ය ධුරයක් අහෝසි වූ වහාම අමාත්‍ය නිල නිවාසය ආපසු ලබාදිය
2 years ago Tags #ceylonwire මාළිමාවේ ජාතික ලැයිස්තුවේ කට්ටිය මෙන්න ජාතික ජන බලවේගය සිය පක්ෂයේ ජාතික ලැයිස්තුව සඳහා නම් කළ 29 දෙනෙකුගේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබේ. එම ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire බික අශේන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙලා(වීඩියෝ) තම ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජනප්‍රිය යූ ටියුබ්කරුවකු වන අශේන් සේනාරත්න පවසයි.
2 years ago Tags #ceylonwire විශ්‍රාමිකයන්ගේ රු.3000 අතුරු දීමනාව ගෙවන්නැයි ජනපතිගෙන් නියෝග විශ්‍රාමිකයන්ට මාසිකව රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
2 years ago Tags #ceylonwire සජබෙ ජාතික ලැයිස්තුව මෙන්න සමගි ජන බලවේගය විසින් නම් 29කින් යුතු ඔවුන්ගේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබේ. එය මැතිවරණ බලධාරීන් වෙත නිල වශයෙන් භාරදී
2 years ago Tags #ceylonwire ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ ශ්‍රී ලංකා සාම සාධක සෙබළුන් දෙදෙනෙකුට තුවාල ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවල යෙදී සිටින ශ්‍රී ලාංකික භටයන් දෙදෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සුළු තුවාල ලබා ඇතැයි ශ්‍රී