
කෘෂිකර්ම අමාත්‍යංශයට බදු ගත්තු රාජගිරිය ගොඩනැගිල්ලේ හිමිකරුවෝ රජයට රු.කෝටි 66ක් පොලු තියලා
යහපාලන ආණ්ඩු සමයේ රාජගිරියේ ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයට ලබාගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීමේදී ගොඩනැගිල්ලේ හිමිකරුවන් භාරයේ තැබූ රුපියල් කෝටි 66 ක තැන්පතු මුදල









