
පූජිත්වයි හේමසිරිවයි නිදහස් කළ තීන්දුව අහෝසි කරමින් පාස්කු නඩුව යළි කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුවේ විත්තිය යළි කැඳවීමට









