
‘ගණේමුල්ලේ සංජීව’ මැරුවාට ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ගෙදර උදවිය මරන්න ‘ඩුබායි සමීර’ කොන්ත්රාත් එකක් දීලා
සංවිධානාත්මක අපරාධකරුවකු වූ ‘ගණේමුල්ලේ සංජීව’ නමැත්තා ඝාතනයට පළිගැනීමක් ලෙස ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ බිරිඳගේ මව්පියන් ඝාතනය කිරීමේ උත්සාහයක් පොලිසිය









