2 years ago Tags #ceylonwire වැඩබලන පොලිස්පති – පොලිස් කොමිසම ගැටුම : කොමිසම නිවේදනයක් නිකුත් කරයි පොලිස් ස්ථාන මාරුවීම්වලට ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය විසින් කරන ලද චෝදනා ප්රතික්ෂේප කරමින් ජාතික පොලිස් කොමිසම සවිස්තර
2 years ago Tags #ceylonwire ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර පත්කෙරේ ශ්රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර පත්කර තිබේ. මෙම පත්වීම අද (මාර්තු 04)
2 years ago Tags #ceylonwire ශ්රී ලංකාව යන පාර හොඳයි – ණය වැඩසටහනේ අරමුණුවලින් සීයට 50ක් සම්පූර්ණයි – IMF වෙතින් ඉහළ වර්ණනාවක් අන්තර්ජාතික මූල්ය අරමුදලේ (IMF) ජ්යෙෂ්ඨ දූත මණ්ඩල ප්රධානී පීටර් බෲවර් ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය අගය කරමින්, ආර්ථික අවස්ථා වැඩිවීම ආදායම
2 years ago Tags #ceylonwire සූත්රයට බෙදුම්කරුවෝ කැමති වුණා – තෙල් ප්රශ්නෙ ඉවරයි – රජය නිවේදනය කරයි ඉන්ධන බෙදුම්කරුවන්ට පවතින ගැටළු විසඳීම සඳහා නව සූත්රයක් හඳුන්වා දී ඇති බවත්, ඒ ඔස්සේ ඉදිරියට යෑමට ඉන්ධන බෙදුම්කරුවන් එකඟ වී
2 years ago Tags #ceylonwire ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස සම්පත් කොටුවේගොඩ පත්කෙරේ දැනට ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කරනු ලබන විශ්රාමික මේජර් ජෙනරාල් එච්.එම්.යූ.හේරත්ගේ කොන්ත්රාත් සේවා කාලය 2025‑03‑07 වන දිනෙන්
2 years ago Tags #ceylonwire ලාංඡන වැඩක් නෑ-එකතුවීමයි වැදගත් – රවිගෙන් සජබට සහ එජාපයට උපදෙසක් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය නව සන්ධානයක් යටතේ එක්විය යුතුය යන්න සිය ස්ථාවරය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය
2 years ago Tags #ceylonwire වර්ජන තර්ජන අසාධාරණයි – රජය GMOA දොස්තරලට උත්තර දෙයි(වීඩියෝ) වැටුප් සහ දීමනා විශාල ප්රමාණයකින් වැඩිකිරීමට රජය පියවර ගෙන තිබියදීත් ජනතාව අපහසුතාවට පත්කරමින් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් ක්රියාත්මක කරන
2 years ago Tags #ceylonwire ඛේදජනක අනතුරක් – ට්රැක්ටරයකට යටවී 11 හැවිරිදි දරුවෙක් මරුට යාපනයේ චුන්නාකම්හි උඩුවිල් ප්රදේශයේදී වී අස්වනු නෙළන යන්ත්රයක් ප්රවාහනය කරමින් තිබූ ට්රැක්ටරයකට යටවීමෙන් වයස අවුරුදු 11 ක පිරිමි දරුවකු ඊයේ
2 years ago Tags #ceylonwire යුක්රේනයට ලබාදෙන සියලුම ඇමරිකානු හමුදා ආධාර ට්රම්ප් නතරකරයි ට්රම්ප් පරිපාලනය යුක්රේනයට ඇමරිකානු හමුදා ආධාර අත්හිටුවා ඇති බව ධවල මන්දිරය සඳුදා තහවුරු කළේය. ජනාධිපති ට්රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්
2 years ago Tags #ceylonwire දේශීය නිෂ්පාදකයෙක් බෙලිඅත්තේ කම්මලක තුවක්කු හදලා – උණ්ඩයක් පුපුරා වැඩේ මාට්ටු වෙලා බෙලිඅත්ත පොලිස් වසමට අයත් පුවක්දණ්ඩාව දෙවන විස්කම්පුර ප්රදේශයේ කම්මලක් තුලදී ඊයේ (02) දහවල් 12ට පමණ බෝර 12 පතොරම් යෙදිය හැකි