2 years ago Tags #ceylonwire ලංකාවේ බලශක්ති ක්ෂේත්රයට අමෙරිකාවේ සහාය ඉල්ලයි නව බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයෙන් සහාය ඉල්ලා ඇති බව බලශක්ති අමාත්‍යාංශය
2 years ago Tags #ceylonwire විවාහක රූ රැජින ලෙස ඉෂාදි අමන්දා කිරුළු පළඳී 2024 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස ඉෂාදි අමන්දා කිරුළු පැළඳුවාය. කොළඹදී පැවැති අවසන් මහා තරගයේදී ජය ලැබූ අමන්දා සමාජ
2 years ago Tags #ceylonwire අපිලගේ හාමුදුරුවෝ සත්තු බෝවෙන එක පාලනය කරන්න ‘පුංචි පවුල රත්තරං’ වැඩේ කරන හැටි කියාදෙයි(වීඩියෝ) හිටපු දේශපාලඥයකු විසින් සිංහල සමාජයට හඳුන්වාදුන් කුඩා පවුල (පුංචි පවුල රත්තරන්) සංකල්පය සතුන්ගේ ගහණය පාලනය කිරීමට යොදාගත යුතු බව ජනසෙත
2 years ago Tags #ceylonwire මේ ගාණට වැඩියෙන් හාල් වික්කොත් බඩුම තමයි – මෙන්න ගහපු ගැසට් එක දේශීය සහල් වර්ග සඳහා උපරිම සිල්ලර සහ තොග මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් (2414/02) ඊයේ
2 years ago Tags #ceylonwire ‘දූෂණය’ සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනයේ නිලධාරීන් දෙදෙනෙක්ට අමෙරිකාව සම්බාධක පනවයි දූෂණයන්ට සම්බන්ධ හිටපු ශ්‍රී ලාංකික නිලධාරීන් දෙදෙනෙකුට එක්සත් ජනපදය සම්බාධක සහ වීසා සීමා පනවා ඇත. ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ
2 years ago Tags #ceylonwire මන්ත්‍රී අර්චුනාට විරුද්ධව යාපනය රෝහලෙන් පොලිසියට පැමිණිල්ලක් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබේ. ඒ, යාපනය ශික්ෂණ රෝහලේදී කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු බවට චෝදනා
2 years ago Tags #ceylonwire ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ වාහනයේ හැපී යාචක කතක් මරුට සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද් කුමාර් පොන්නම්බලම්ට අයත් ජීප් රථයක ගැටීමෙන් වයස අවුරුදු 65 ත් 70
2 years ago Tags #ceylonwire සල්ලි ප්‍රශ්න මැද ජපන් සමාගම කොළඹ නැව් තටාකාංගන සමාගමෙන් ඉවත්වෙයි බහුතර කොටස් හිමි ජපාන Onomichi Dockyard සමාගම සිය සමාගමෙන් සහ කළමනාකාරීත්වයෙන් ඉවත් වන බවත් මූල්‍ය අර්බුදයක් මධ්‍යයේ නව ආයෝජකයකු සඳහා
2 years ago Tags #ceylonwire 2028දී ඔලිම්පික් යන්න සුගත් තිලකරත්න සූදානම් වෙයි 2028 වසර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ජයග්‍රහණ අපේක්ෂා කරන වසර බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පවසයි. ක්‍රීඩාවෙන් දේශපාලනය
2 years ago Tags #ceylonwire “ලංකාවේ නීතිය මකුළුදැලක්-අහුවෙන්නේ පොඩි සත්තු විතරයි” – ජනපති දූෂණ විරෝධී සැමරුමේදී කියයි කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටුනොවන බව ජනාධිපති අනුර