2 years ago Tags #ceylonwire දයාසිරි නිදහස් පක්ෂයේ විනය කමිටුව හමුවට කැඳවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව විසින් කැඳවා ඇති බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක පවසයි.
2 years ago Tags #ceylonwire මැති සබේට ආචාර්ය, මහාචාර්ය කෑලි එපා – දිලිත්ගෙන් යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාවට හඳුන්වාදීමේදී විවාදයට තුඩුදෙන ආචාර්ය, මහාචාර්ය ආදී නාමයන් නොදිය යුතු බවට දිලිත් ජයවීර මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය.
2 years ago Tags #ceylonwire තෙල් සංස්ථාවේ කජු කන අලුත් සභාපති ගැන ජනාධිපති දන්නෙ නැද්ද? – කළින් ගත්තු පඩිය දැන් දෙගුණයක් කරගෙනලු (වීඩියෝ) වත්මන් ආණ්ඩුව විසින් ද ඉන්ධන ලීටරයකින් අති විශාල බදු අයකර ගැනීමක් සිදුකර තිබෙන බව සමගි ජන බලවේගය නියෝජනය කරන වෘත්තිය
2 years ago Tags #ceylonwire දැරියක් වෙඩි තබා තිදෙනෙක් මරුට (වීඩියෝ) අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් ජනමාධ්‍ය පැවසුවේ මියගිය තිදෙනා අතර ප්‍රහාරය සිදුකළ
2 years ago Tags #ceylonwire අලුත් මන්ත්‍රීලා 4 දෙනෙක් දිවුරුම් දෙති 10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස ෆයිසර් මුස්තාපා, සුජීව සේනසිංහ, මොහොමදු ඉස්තු ස්මයිල් සහ මනෝ ගනේෂන් අද පෙරවරුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය
2 years ago Tags #ceylonwire නව කථානායක ජගත් වික්‍රමරත්න අශෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයකු පත්කර ගැනීම නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් අද
2 years ago Tags #ceylonwire ISIS කියා ඉන්දියාවේ දී ඇල්ලූ ලංකාවේ සිව්දෙනා වෙනුවෙන් සංවිධානයක් ඉදිරිපත් වෙයි පසුගිය මැයි-ජුනි මාසවල පැවති ඉන්දීය මහ මැතිවරණ සමයේ ත්‍රස්තවාදී චෝදනා මත ගුජරාටයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් හතරදෙනා පිළිබඳ නඩුව විභාග
2 years ago Tags #ceylonwire රාජ්‍යතාන්ත්‍රික වැඩ ගැන ආණ්ඩුවට දැනුමක් නැද්ද? – හරිනි චීනය මගහරිද්දී හඳුන්ට ඉරාකය අමතක වෙයි චීනය ලබාදුන් පරිත්‍යාගයක් සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් අත්වැරදීමකින් චීනයේ පරම සතුරා වන තායිවානයට ස්තුතිය ප්‍රකාශ කිරීම නිසා සිදු
2 years ago Tags #ceylonwire බලශක්ති ඇමැති කුමාර ජයකොඩි ‘උපාධි සහතිකය’ පෙන්නයි-බොරු කතා ප්‍රචාරය කරන අයට එරෙහිව CID එකට පැමිණිල්ලකුත් දායි (වීඩියෝ) තමාට අධ්‍යාපන සුදුසුකම් නොමැති බවත්, ව්‍යාජ වෘත්තිකයකු ලෙස පෙනීසිටින බවත් පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන චෝදනා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය
2 years ago Tags #ceylonwire ජනපති ඉන්දියාවේ මහාපරිමාණ ව්‍යාපාරිකයන් හමුවෙයි ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහාපරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ